top of page

Master FX Education

             Basic Knowledge

මොකද්ද මේ ෆොරෙක්ස් වෙළදපොල​?(What is FX Trading?)
වැඩි විස්තර දැන ගැනීම සදහා පහත බටනය Click කරන්න​.​

 

Why Choose Us

Comprehensive Learning

ඔබේ අනන්‍ය වූ ෆොරෙක්ස් Trading අවශ්‍යතා සහ රුචිකත්වයන්ට සරිලන පරිදි විශේෂයෙන් සකස් කළ අධ්‍යාපනික මගපෙන්වීම් සහ සම්පත්.

Data Analysis Tools

උසස් තත්ත්වයේ විශ්ලේෂණ පහසුකම් (Advanced Analytics).

User-Friendly Interface

පහසුවෙන් සහ නිරායාසයෙන් වෙබ් අඩවිය පුරා සැරිසැරීමේ හැකියාව (Intuitive Navigation).

Expert Support

ඔබේ Forex Trading පිළිබඳ ගැටලු සහ ප්‍රශ්නවලට ඉක්මන් විසඳුම් ලබාදීම සඳහා පැය 24 පුරාම ක්‍රියාත්මක වන වෘත්තීයමය සහාය.

Our Mission & Vision 

  • ලංකාවේ Forex Traders ලාට නිවැරදි අධ්‍යාපනය, විනිවිදභාවයෙන් යුතු Broker සමාලෝචන සහ හොඳම Trading ප්‍රතිලාභ එකම තැනකින් ලබාදෙමින්, ඔවුන්ගේ මූල්‍ය ගමන සාර්ථක කරගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීම අපගේ පරමාර්ථයයි.
     

  • අධික Spreads සහ වංචනික Brokersලාගෙන් Tradersලාව සුරක්ෂිත කිරීමත්, Regulated සහ විශ්වාසවන්ත Brokers ලා හරහා සාර්ථක Trading අත්දැකීමක් ගොඩනගා ගැනීමට මගපෙන්වීමත් අපගේ ප්‍රධාන මෙහෙවරයි.
     

  • විශ්වාසනීය මගපෙන්වීම: ලෝකයේ ඉහළම Regulation ඇති Regulated Brokersලා පමණක් විශ්ලේෂණය කර පෙන්වා දීම.
     

  • නිවැරදි අධ්‍යාපනය: මුල සිට සරලව Forex ඉගෙන ගැනීමට අවශ්‍ය මගපෙන්වීම සහ Daily Market Insights ලබාදීම.
     

  • උපරිම වාසි ලබාදීම: Cashback, Lowest Spreads සහ Exclusive Bonuses හරහා Traders ලාට වැඩිම ප්‍රතිලාභයක් ලබාදීම

Our Reach

10K+

Readers Served

Real-Time

Market Trends

5K+

E-book Downloads

98%

Positive Feedback

Trusted By

Join thousands of satisfied readers who benefit from comprehensive educational materials and a user-friendly platform. Experience well-informed forex trading with our reliable e-book.

Limited Time Offer

විශේෂ නොමිලේ හිමිවන දීමනාව (Exclusive Offer)

අපගේ IB හරහා ගිණුමක් ආරම්භ කර නොමිලේ VIP Trading Signals, Daily Market Analysis සහ Cashback ප්‍රතිලාභ අදම ලබාගන්න!

Get in Touch

Begin your journey towards well-informed forex trading today!

bottom of page